මහල් 4 ක ගොඩනැගිල්ලේ ඇතිවු ගින්නෙහි රූප රාමු සහ දර්ශන (VIDEO) (PHOTOS)

By Sithumi Aug 17, 2021 01:47 PM GMT
Sithumi

Sithumi

Report

කිරිබත්ගොඩ නගරයේ මහල් 4කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන රථ 03ක් යොදවා ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

වැඩිදුරටත් පොලිසිය පැවසුවේ, ගින්නට සිරවී සිටි කුඩා ළමුන් 04ක් ඇතුළු 12ක් බේරාගත් බවයි. මෙම ගින්නට හේතුව තවමත් නිශ්චිතව අනාවරණය කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha