බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයට හොරු පනියි - ලිපි ගොණු විනාශයි
බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඇතුළු වී එහි තිබූ ලිපි ගොනු ඇද විනාශ කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය සදහන් කර තිබේ .
පොලීසිය සදහන් කළේ ඊයේ (07) රාත්රියේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.
මෙ අයුරින් ඇතුළු පිරිස එහි මහල් ත්රිත්වයේම තිබූ ලිපි ගොනු ඇද විනාශ කර තිබූ බවද පොලීසිය සදහන් කරයි පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවය.