කොළඹ ගංවතුර තත්ත්වය මෙන්න

Report

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පෙන්නුම් කරන කැලණි ගඟේ නාගලගම්වීදියේ ජල මට්ටම සාමාන්‍ය අතට පත්ව ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ වනවිට එහි ජලය පවතින්නේ අඩි 3.70ක් ලෙස සාමාන්‍ය මට්ටමකයි. කෙසේ වෙතත් මල්වතුඔය තන්තිරිමලේ තවමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර එය ද බැසයමින් පවතියි.

රජයෙන් ජනතාවට තවත් වන්දියක්

රජයෙන් ජනතාවට තවත් වන්දියක්

රටේ සෙසු සියලුම ජලාශ ආශ්‍රිත ගංවතුර තත්ත්වය බැසගොස් මේ වනවිට මුළුමනින්ම සාමාන්‍ය අතට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා