වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති කී දේ..
වයස අවුරුදු 60 සම්පූර්ණ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |