හැමෝම බලාගෙන හිටපු කොළඹ පුරපති සටනට...සජබෙන්

Report

මෙතෙක් පළාත් පාලන ආයතන 339න් 178ක බලය පිහිටුවීමට නොහැකිව ඇති බව වාර්තා වේ.

ඒ කොළඹ මහ නගර සභාවේ බහුතර බලය කිසිම දේශපාලන පක්ෂයකට ලබාගැනීමට නොහැකි වීම නිසයි.

කොළඹ මහ නගර සභාවට ඒ අතරින් වැඩිම අවධානය යොමුව ඇත.

ඒත් සමඟ මේ වන විටත් එහි බලය පිහිටුවීම පිළිබඳ උණුසුම් වාතාවරණයක් උදා වී තිබෙනවා.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයෙන් රායි බ්‍රැල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට නම් කර තිබෙනවා.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අද දින කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට ඉදිරිපත් කරන පුද්ගලයා ලෙස රීසා සරූක් ප්‍රකාශයට පත් කරන ඇති බව සඳහන්.

එසේම නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කියා සිටියේ ලබන සතිය තුළ දී ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවයි.

සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක්

සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක්

එසේම මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ බලය පිහිටුවීමේ ගැටලු උද්ගත වී ඇති පළාත් පාලන ආයතනවලට අදාළ ඉදිරි කටයුතු සිදු කිරිමට පළාත් කොමසාරිස්වරුන්ට බලය ලැබෙන ලෙස ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි.

ඊයේ දින බලය පිහිටු වීම සම්බන්ධයෙන් ගැටලු උද්ගත නොවූ පළාත් පාලන ආයතන 161 ක කටයුතු ඇරඹී ඇත.

ඒ සඳහා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ද ඇතුළත් බව සඳහන්.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි