කාවින්ද්‍යා අධිකාරි ඇයගේ අලුත් පෙම්වතාගේ ෆොටෝ එකක් පළ කිරීමෙන් අනතුරුව කියූ අමුතුම කතාව (PHOTOS)

facebook gossip Chirantha Samitha Mudunkotuva Kavindya adikarai
By Sewvandhi Mar 03, 2022 10:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ සංගීත ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ප්‍රවීනයන් දෙදෙනෙකු වන අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය එකම දුව තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම දෙමව්පියන්ගේ ආදී පාරේ යමින් කළාවට සම්බන්ධ වෙලා ඉන්න ඇය මේ වනවිට ඇය අපේ රටේ ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට වගේම ආදරේට ලක්වෙලා තියනවා.

කොහොම නමුත් ඇයගේ ආදරණීය පියා වන අතුල අධිකාරි තවමත නිහඩව සිටියත් අයගේ මව වන සමිතා මුදුන්කොටුව මේ වනවිට දෙවන විවාහය සිදු කරගෙන සතුටින් කාලය ගත කරන බවක් තමයි අපටනම් පෙන්න තියෙන්නේ.

ඉතින් මේ සමිතාගේ විවාහය නිසාම පහුගිය කාලය පුරාවටම සමිතාට මෙන්ම කාවින්ද්‍යාටත් සමාජයෙන් නොයෙකුත් කතා අහන්න ලැබුණා. ඉතින් කොතෙක් දුක් කම්කටොලු පැමිණියත් සමිතාත් ඇයගේ අලුත් සැමියා චිරන්තත්, කාවින්ද්‍යාත් ඇයගේ මල්ලිත් බොහොම සතුටින් ජීවිතය ගත කරනවා.

ඉතින් කාවින්ද්‍යා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අනුන්ගේ කුණු හොයන අයට අපූරු සටහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

කතා හදන උන් සේරම බෝසත් ද? තමන් ගෙ ජීවිතේ සතුටට යතුර තමන් සතුව පමණක් තබාගෙන ඉදිරියටම යන්න. අනුන්ගෙ කුණු හොයන මිනිස්සුන්ට හරි යන්නේ නෑ කියලා දැන දැනත් ඒ දේවල් කර කර දුක් විඳින මිනිස්සු ඉන්න රටක අපි ජීවත් වෙන්නේ.

තමන්ගෙ ජීවිතේ තමන්ට ඇර වෙන කාටවත් අයිති නැති බව දැනගෙන ජීවත් වෙන්න. අපි අන්තිම හුස්ම හෙලද්දී අපි සතුටු වුන තැන් විතරයි වටින්නේ, අපි දුක් වුන තැන් වලට වැඩිය කියලයි ඇය පවසලා තිබුනේ.

කොහොම නමුත් කවුරු මොන මොන කතා කිවුවත් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha