"මං පෙන්නුවොත් රෙදි ගලවන් යන්න වෙන්නෙ"..සමිතා ගේ දියණිය සමාජ මාධ්‍යයට හිටි හැටියේ මුදාහල දේ මෙන්න.(PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Aruna
සමිතා මුදුන්කොටුව - අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය වුණත්, ඇය ඇයට ම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගන්න සමත් වු දක්ෂ තරුණියක්.
ඒ වගේම රංගන ශිල්පිනියක් සහ නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය බොහෝම කතාබහට ලක්වන සුවිශේෂී චරිතයක්.
සමාජ මාධ්‍ය තුළ නිරන්තර පළකිරීම් කරන ඇය, ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට වෙනස් ම විදිහේ සටහනක් එක්කොට තිබුණා.
මෙම සටහන ගැන ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයිගේ වැඩි අවධානයකට යොමුව තිබුණා.
මේ තියෙන්නෙ ඒ සටහනයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |