කුඩා දරුවෙකු ඇතුළු තිදෙනකුට මරු කැඳවමින් සිදිවූ අතිශය බිහිසුන අනතුර..
අද (12) සවස කොළඹ - නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේ දී සිදුවු මාරක අනතුරකින් දරුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.