මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රගති සමාලෝචනය සහ නව වෙබ් අඩවිය

Report

මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රගති සමාලෝචනය අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජාතික මූලික අධ්‍යයන ආයතනය ලබා ඇති ප්‍රගතිය මෙන්ම පර්යේෂණ පිළිබඳව සොයා බලා තිබේ. නවෝත්පාදන හා විධාත්මක ජයග්‍රහණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නව වෙබ් අඩවිය විවෘත කිරීම සිදුවුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

යතුරුපැදි ධාවකයන් ප්‍රවේශම් වෙන්න - රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාවෙන් දැනුම්දීමක්

යතුරුපැදි ධාවකයන් ප්‍රවේශම් වෙන්න - රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාවෙන් දැනුම්දීමක්