මහනුවර කෝවිල යටින් හම්බුණේ මැණිකක් නෙමෙයිද? - ඇත්ත එළියට [PHOTOS]

Report

මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් භූමියකින් සොයාගත් පාෂාණය ලැබ්‍රඩෝරයිට් වර්ගයේ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති පාෂාණයක් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මෙය ලැබ්‍රඩෝරයිට් වරගයේ ගලක් ලෙස වර්ගීකරණය කර ඇති බැවින් එහි ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බවද වාර්තා වේ.

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

එය ලැබ්‍රඩෝරසෙන්ස් ලෙසද හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් යුක්ත වන අතර මෙම පාෂාණය තවත් පාෂාණයක් තුළ තැන්පත් වූ ලැබ්‍රඩෝරයිට් මාදිලියේ කුඩා ප්‍රමාණයක ගලක් බව තොරතුරු වාර්තා වේ.

ලැබ්‍රඩෝරයිට් යනු ඛනිජ ගුණාංග සහිත ෆෙල්ඩ්ස්පාර් වර්ගයක් වන අතර මෙම ඛනිජයේ ඇති සුවිශේෂී වූ දේදුන්නක දෘශ්‍ය සංසිද්ධිය නිසා ප්‍රසිද්ධියක් උසුලන බව එම වාර්තාවේ සඳහන් වේ.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

ලංකාව අවදානමක - මහ බැංකුවෙන් නිවේදනයක්

ලංකාව අවදානමක - මහ බැංකුවෙන් නිවේදනයක්

GalleryGallery