ඇමති කාංචනගෙන් දැඩි තීරණයක් - විදුලි බිලටත් කුමක් වෙයි ද?. කරන්න යන දෙය ගැන දැනුම්දීමක් මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Politician Ceylon Electricity Board Kanchana Wijesekera Latest Headlines
By krishani Jan 03, 2024 09:56 AM GMT
krishani

krishani

Report

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. 

ඇමති කාංචනගෙන් දැඩි තීරණයක් - විදුලි බිලටත් කුමක් වෙයි ද?. කරන්න යන දෙය ගැන දැනුම්දීමක් මෙන්න. | Kanchana Wijesekara Announsment

ඒ සේවාවලට බාධා කරන හෝ ලංකා විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩ කරමින් කරයුතු කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවයි.

ඒ අනුව විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය වෙත අදාළ උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ තීරණයක් ගනී..

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ තීරණයක් ගනී..


මේ අතර, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිසංස්කරණ අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විදුලිබිල අඩු කිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බවත් ය.

Sponsored By Sarrita Jewellery



ReeCha