කළුතර පලාතොට වෙඩිතැබීමක්

Report

අද (11) පස්වරුවේ කළුතර පලාතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙළෙඳසැලක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

එල්.ටී.ටී.ඊ. බැදුණු පලවෙනි කාන්තාවට සැමරුමක්

එල්.ටී.ටී.ඊ. බැදුණු පලවෙනි කාන්තාවට සැමරුමක්