පාසල් මෑතකදි විවෘත කරන්න වෙන්නේ නැහැ..? හේතුව මෙන්න (VIDEO)
Srilanka
education
joserph starlin
By Sithumi
පාසල් විවෘත කළද තම තම වැටුප් ගැටලුව විසඳා දෙන තුරු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී නොවන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමය ප්‍රධාන සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවයි.
ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න
එමෙන්ම අරගලය අවසන් වනතුරු පාසල් විවෘත කළද ඉගැන්වීම් සඳහා සහභාගි නොවන බව සමස්ත ලංකා සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
