මෙරට ප්‍රධානතම පාසලක ගින්නක්..! නවතම දර්ශන මෙන්න..(VIDEO)

By Sewvandhi Apr 27, 2022 07:56 AM GMT
Report

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 5ක් යොමු කර ඇති බව යි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ.

ගින්නට හේතුව පිළිබඳ මේ වන තෙක් නිවැරැදි ආරංචියක් ලැබී නෑ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now