ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකක හිටිහැටියේ ලොකු වෙනසක්
Sri Lanka
By Sithumi
ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකක කටයුතු සඳහා සේවක වැඩවර්ජනයක් හේතුවෙන් බාධා එල්ලවී තිබෙනවා.
ආරක්ෂක සේවකයින් සහ ගොඩබෑමේ කටයුතු හා සම්බන්ධ සේවකයින් වැඩි පඩි ඉල්ලා එක්දින වර්ජනයක් කැඳවා ඇති අතර ඒ හේතුවෙන් බර්ලින් සහ හැම්බර්ග් ගුවන්තොටුපොළ වල කටයුතු නැවතී ඇති බව සඳහන් වන්නේ.
වෘත්තීය සමිත් පැවසුවේ බර්ලින් බ්‍රෑන්ඩන්බර්ග් ගුවන්තොටුපොළේ සියලු පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර එසේම ගුවන්යානා ගොඩබෑමට ද බාධා එල්ලවිය හැකි බවයි