ෂෙහාන් මාලක සම්බන්ධයෙන් අධිකරණ නියමය..

Sri Lanka
By krishani Sep 28, 2022 08:02 AM GMT
krishani

krishani

Report

2021 වසරේ මාධ්‍ය හමුවක දී සිදුකළ ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා එල්ල වූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

අධිචෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරමට කොළඹ මහාධිකරණය නියම කළ අතර අනතුරුව නඩුව ජනවාරි මස 13 වනදා කැඳවීමට නියම විය.  

ReeCha