ලොව වැඩිම වැඩිහිටි ජනගහනය ජපානයේ...

Report

එක්සත් ජාතීන්ගේ ජනගහන සංඛ්‍යා ලේඛන අනුව හෙළි වී ඇත්තේ, ලොව වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතයක් සිටින රට ජපානය බවයි.

ජනපති රනිල් සහ සේනාධිරාජා අතර හමුවක්...

ජනපති රනිල් සහ සේනාධිරාජා අතර හමුවක්...

ඒ අනුව, එරට ජනගහනයෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වැඩි බවත් එරට වයස අවුරුදු 18ට වැඩි පිරිස අඩු බවත් එහිදී අනාවරණය වී ඇත.

එමෙන් ම,2030 වර්ෂය වන විට ජපානයේ වැඩ කරන ජනගහනය හරි අඩකින් පමණ පමණ අඩු වනු ඇත.

හිරුණිකා ඇතුළු පිරිසට එරෙහිව නඩුවක්...

හිරුණිකා ඇතුළු පිරිසට එරෙහිව නඩුවක්...

ජපානයේ කම්කරු නීති අනුව වයස අවුරුදු 65 දක්වා සේවයේ යෙදිය හැකි අතර මෙම තත්ත්වය එරට ආර්ථිකයේ වර්ධනයට බලපෑමක් බවත් හදුනාගෙන තිබෙනවා.