හිරුණිකා ඇතුළු පිරිසට එරෙහිව නඩුවක්...

Report

ඊයේ (06) දිනයේ දී කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ, සමඟි ජන බලවේගයේ හිටපු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වැනිදා යළි කැඳවන ලෙස ය.

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්...

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්...

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසට මෙම චෝදනාව එල්ල වී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබූ දිනට, දින දෙකකට පෙර කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකළ බවටයි.

බ්‍රැඩ්බි පළිහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට...

බ්‍රැඩ්බි පළිහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට...

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ ඊයේ පෙනී සිට ඇත.