ජනපති රනිල් සහ සේනාධිරාජා අතර හමුවක්...
Ilankai Tamil Arasu Kachchi
Ranil Wickremesinghe
President of Sri lanka
Presidential Update
By Parami Dissanayake
අද (7) පස්වරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් සිදුවිය.
ඒ, යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජාගේ නිවසේදී ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.
තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබ ඇති අතර මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ඔහුගේ නිවසට ගොස් ඇත.