සමාජ මාධ්‍ය කළඹමින් පිරිමින්ගේ හැදියාව උඩට එයි - ප්‍රසිද්ධ ස්ථානයක වැටී සිටි තරුණියක් ගැන කියමින් ජපන් පිරිමින්ට කවි ගි ලිය වෙයි..(PHOTOS)

Sri Lanka Social Media Japan
By Sewvandhi Mar 31, 2023 03:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක වැටී සිටින ජපන් තරුණියකගේ ජායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ජපන් ජාතිකයින් සතු හැදියාව මනාව කියාපාමින් ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල පලව තිබූ සටහනක් පහතින්..

"..මේ ජපානෙ ස්ටේෂන් එකක උදේ පාන්දර ගතිපු පොටො එකක්. මේ පොටෝ එක දැක්කාම මොනවද හිතුනේ ? ඔබේ සංවාදයට. කිසිම හැදියාවක් නැති නැහැදිච්ච ජප්පියක් රෑ බීලා වැටිලා ඉන්නවා කියලාද ? (උදේ වෙනකන්ම මෙහෙම තමා ඉතිං) ඒ කෙල්ලගෙ හැදියාව නැතිකමම නෙවෙයි. ජපානයේ ඉන්න පිරිමින්ගෙ තියන හැදියාව හොද නිසයි ඒ කෙල්ල තාමත් බීලා වැටුන තැනම ඉන්නේ... 

සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා මේවා ජපානේ සුලබ දසුන්.. අපේ රටේ එහෙම මෙහෙම වැටිලා හිටියා නම් මොනවා වෙයිද.... පාරේ කඩේකට යන පොඩි ලමයෙක්ට නිදහසේ පාරක යන්න නෑ.. අතවර කරලා මර(න) සමජයක ගෑණුන්ගේ හැදියාව හොයන පිරිමි ඉන්න රටක මෙහෙම කෙල්ලෙක් හිටියොත් මොනව වෙයිද? ඒ උනාට ලෝකේ වැඩිපුරම බන කියන බන අහන රට ....."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now



Gallery
ReeCha