වසර 35 කට පසුව වීථි සංචාරය කරන "''ජනරජ පෙරහර'' සජීවීව මෙතනින් නරඹන්න - (LIVE VIDEO)

Kandy Sri Lanka
By Sewvandhi Feb 19, 2023 03:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

''ජනරජ පෙරහර'' යනු රටේ සුවිශේෂි සිදුවීමක් වන අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත දළදා පෙරහැරට අමතරව පවත්වන විශේෂ පෙරහැරක්.

මෙහි විශේෂත්වය වන්නේ ජනරජ පෙරහැරදී ඇතා පිට දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංජනය රැගෙන යාමය.

ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනරජ පෙරහැර 4ක් පවත්වා තිබේ.දළදා කරඩුව වෙනුවට ජනරජ ලාංඡනය ඇතා පිට රැගෙන යන මෙම පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ වසර 35 කට පසුවයි.

මේ වන විට වීථි සංචාරය කරන පෙරහැර පහතින් නරඹන්න..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

ReeCha