ජැෆ්නා කණ්ඩායමට කාසියේ වාසිය...
Cricket
Sri Lanka
Charith Asalanka
Sports
Lanka Premier League
By Parami Dissanayake
ලංක ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව ඇත.
ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් මාවල්ස් කණ්ඩායම සමගයි.
මෙම තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ය.
ඒ අනුව, නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
