යාපනය දිස්ත්‍රික්කය - කෝපායි මැතිවරණ බල ප්‍රදේශය.. (UPDATE/PHOTO)

Election Commission of Sri Lanka Jaffna Election Latest Headlines Sri lanka election 2024
By krishani Sep 21, 2024 10:10 PM GMT
krishani

krishani

Report

UPDATE -

යාපනය - කෝපායි 

යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි මැතිවරණ බල ප්‍රදේශයේ මැතිවරණ බල ප්‍රදේශයේ සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණේ පසු වෙයි.

ඒ අනුව;

සජිත් ප්‍රේමදාස - 12,639

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 11,410

රනිල් වික්‍රමසිංහ - 7,654

අනුර කුමාර දිසානායක - 2,541

යාපනය දිස්ත්‍රික්කය - කෝපායි මැතිවරණ බල ප්‍රදේශය.. (UPDATE/PHOTO) | Jaffna Nallur Presidential Elaction 2024

.................................................................................................

UPDATE -:

යාපනය - උඩුප්පිඩ්

යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩ් මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි. ඒ අනුව,-

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 8,467

සජිත් ප්‍රේමදාස – 5996

රනිල් වික්‍රමසිංහ – 5259

අනුර කුමාර දිසානායක – 1670

..........................................................................................

UPDATE -

යාපනය - මනිපායි

යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි මැතිවරණ බල ප්‍රදේශයේ මැතිවරණ බල ප්‍රදේශයේ සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණේ පසු වෙයි. ඒ අනුව;

සජිත් ප්‍රේමදාස - 11,609

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 11,587

රනිල් වික්‍රමසිංහ - 8,871

අනුර කුමාර දිසානායක - 2,886

.............................................................................................

UPDATE -:

යාපනය - වඩුක්කොඩේ

යාපනය දිස්ත්‍රික්කයේ වඩුක්කොඩේ මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි.

ඒ අනුව,-

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 11,170

ජිත් ප්‍රේමදාස – 8,749

රනිල් වික්‍රමසිංහ – 7,367

අනුර කුමාර දිසානායක – 1887

....................................................................................

UPDATE -:

යාපනය - කයිට්ස්

යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් මැතිවරණ  බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි. ඒ අනුව,

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 5,726 (35.4%)

රනිල් වික්‍රමසිංහ – 5,155 (31.87%)

සජිත් ප්‍රේමදාස – 3,867 (22.8%)

අනුර කුමාර දිසානායක – 593(3.67%)

.........................................................................................

UPDATE;

යාපනය - චාවකච්චේරිය

යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරිය මැතිවරණ බල ප්‍රදේශයේ මැතිවරණ බල ප්‍රදේශයේ සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණේ පසු වෙයි.

ඒ අනුව;

සජිත් ප්‍රේමදාස - 10,956

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 9,156

රනිල් වික්‍රමසිංහ - 6,160

අනුර කුමාර දිසානායක - 2,692

යාපනය දිස්ත්‍රික්කය - කෝපායි මැතිවරණ බල ප්‍රදේශය.. (UPDATE/PHOTO) | Jaffna Nallur Presidential Elaction 2024

----------------------------------------------

යාපනය - යාපනය මැතිවරණ බල ප්‍රදේශය 

යාපනය - යාපනය මැතිවරණ බල ප්‍රදේශය මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ යාපනය බල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව, අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 7,494(30.23%)

රනිල් වික්‍රමසිංහ – 7,080(28.56%)

සජිත් ප්‍රේමදාස – 7,058(28.48%)

අනුර කුමාර දිසානායක –2,186(8.82%)

යාපනය දිස්ත්‍රික්කය - කෝපායි මැතිවරණ බල ප්‍රදේශය.. (UPDATE/PHOTO) | Jaffna Nallur Presidential Elaction 2024

----------------------------------------------

යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර්

යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි.

ඒ අනුව,

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 10,097 (32.03%)

රනිල් වික්‍රමසිංහ – 8,804 (27.93%)

සජිත් ප්‍රේමදාස – 7,464 (23.68%)

අනුර කුමාර දිසානායක – 3,835(12.16%)

කේ.කේ.පියදාස – 276 (0.88%)

ඒ අනුව පී අරියනේත්‍රන් ඡන්ද 10,097 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

යාපනය දිස්ත්‍රික්කය - කෝපායි මැතිවරණ බල ප්‍රදේශය.. (UPDATE/PHOTO) | Jaffna Nallur Presidential Elaction 2024


ReeCha