පුංචි සාමාජිකයෝ දෙන්නත් එක්ක කරපු ඉෂාරගෙ ලස්සන photo shoot එක
By Kanchana
ඉෂාරා සදමිනි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් , නිවේදිකාවක් ඒවගේම වෛද්‍ය වරියක් ලෙස විවිධ වෘත්තීයන් කිහිපයක් කරන කෙනෙක්.
ඉතිං ඉෂාරා සහ අනුර කියන මේ දෙන්නටම මිනිස්සු ගොඩක් ආදරේ කරනවා .
තමන්ගේ පවුලේ පුංචි සාමාජිකයෝ දෙන්නත් එක්ක හරි අපූරු ජායාරූප කිහිපයක් ඉෂාරා සිය මුහුණුපතට එක්කරලා තිබුණා .
එයාලට ආදරේ කරන ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පවුලේ අපූරු ජායාරූප පෙළ මොන තරම් ආදරණීය ද කියලා









