ඉරාන ලොක්කෙක් මිය යයි.. දැන්නම් යුද්දේ නවත්තනවා බොරු

Report

ඉරානය අද ක්‍රියාත්මක කළ නවතම ප්‍රහාරවලින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර 20ක් එල්ල කර තිබෙනවා.

සටන් විරාමයක් එපා අවසානයක් ඕනේ - ඩොනල්ඩ් ට්‍රම්ප්

සටන් විරාමයක් එපා අවසානයක් ඕනේ - ඩොනල්ඩ් ට්‍රම්ප්

බොහෝ මිසයිල ගුවනේදීම විනාශකර ඇති අතර, ඇතැම් ඒවා විවෘත ප්‍රදේශවලට පතිත වී ඇත.

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

මේ අතර, ඊයේ රාත්‍රියේ ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදා මාණ්ඩලික ප්‍රධානී අලි ෂඩ්මානි ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ විශේෂ ඒකකය සහ නිත්‍ය ඉරාන හමුදාව අතර ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සැලසුම් කරන මූලස්ථානයේ ප්‍රධානියා ලෙස ෂඩ්මානි කටයුතු කරමින් සිටියා.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න