ඉන්ධන මිල ගැන අයි.ඕ.සී. සමාගමෙන් විශේෂ දැනුම් දීමක්..
LIOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සමාගමේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව ඉහළ දැමීමට පියවර ගන්නා බව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි LIOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා ඇත.
මේ අනුව මෙලෙස ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් ලැයිස්තුව පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |