ජනවාරි පලවෙනිදා සිට මෙරට සිදුවන විශේෂම දේ මෙන්න..

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Decision Making
By Sithumi Dec 26, 2023 05:10 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට තුළ පොලිය ආරක්ෂාව සහ වැටලීම් ආශ්‍රිත මෙහෙයුම් එලැඹෙන වසරේ සිට දැඩි කරන බව පොලිසිය පවසනවා.

ජනවාරි පලවෙනිදා සිට මෙරට සිදුවන විශේෂම දේ මෙන්න.. | Interest Security And Raid Related Operations

ඒ මෙරට තුළ රථ වාහන මත්ද්‍රව්‍ය හා නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ අරමුමෙන් ය.

පැවති නත්තල් සමයට සමගාමිව යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ විශේෂ මෙහෙයුම් අඩු කළ අතර නැවත නත්තල් සතියෙන් පසුව යුක්තිය මෙහෙයුම් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

හෙට තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

හෙට තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.


මේ පිළිබදව අද පැවති වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාද සදහන් කළා.

ඒ අනුව බෝහෝ රථවාහන ඇතුළු නීති දැඩි කිරීමට පියවර ගැනෙනු ඇති.

ReeCha