ඊශ්‍රායල ගැටුමෙන් පසුව පළමුවරට ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනතාව හමුවට

Report

ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසුව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පළමුවරට මහජන හමුවකට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව, ඔහු ඉරානයේ පැවති විශේෂ ආගමික උත්සවයකට එක්ව ඇත.

සුභ ආරංචියක් - තෙල් මිල පහළට

සුභ ආරංචියක් - තෙල් මිල පහළට

අයතුල්ලා අලි කමේනි මීට පෙර අවසන් වරට මාධ්‍ය හමුවේ පෙනී සිටි බව වාර්තා වන්නේ, ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් පැවති සමයේ ඉරාන හමුදා නායකයින් සහ විද්‍යාඥයින් මිය ගිය අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහායි.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි