අදත් ලොක්කෙක් අත්අඩංගුවට

Report

පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වන 'ඉනිය භාරතී' හෙවත් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

2006 වසරේ පුද්ගල පැහැර ගැනීමකට අදාළ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත