සුභ ආරංචියක් - තෙල් මිල පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව, ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය ප්‍රකාශයට පත් වීමෙන් ජුනි 27 වන විට Brent සහ WTI බොරතෙල් මිල පාර්ශවිකව පහත වැටී තිබේ.
Brent බොරතෙල් බැරලයක මිල ජුනි 23 දිනදී USD 78.60 සිට USD 68.10 දක්වා (USD 10.50කින්) පහල ගියේය.
WTI මිලද USD 75.45 සිට USD 65.62 දක්වා (USD 9.83කින්) පහළ වී ඇත. මෙය, බොරතෙල් සැපයුමට ඇතිවිය හැකි අවධානම පහල යයි