පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට.

Sri Lanka Police Deshabandu Tennakoon
By Wayomi Feb 27, 2024 04:46 AM GMT
Wayomi

Wayomi

Report

මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ උපරිමාධිකරණට සංකීර්ණයට පැමිණ සිටිනවා.

ඔහු නඩු විභාගයකට සහභාගි වීම සඳහා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ. නඩු විභාගයකට සහභාගි වීම සඳහායි.

පොලිස්පතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව තර කර තිබෙනවා.  

ReeCha