උද්ධමන අනුපාතය පහලට.

Report

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මඟින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේ 2.1% සිට 2023 සැප්තැම්බර් මාසයේදී 0.8% දක්වා පහත වැටී තිබෙනවා.

එසේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ ආහාර උද්ධමනය අගෝස්තු මාසයේ (-5.4) සිට සැප්තැම්බර් මාසයේදී (-5.2) දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එම වාර්තාවට අනුව ආහාර නොවන උද්ධමනය 2023 අගෝස්තු මාසයේ 9% සිට සැප්තැම්බර් මාසයේදී 5.9% දක්වා පහත වැටී තිබෙනවා.