මෙරට උද්ධමනය හිටිහැටියේ උඩුයටිකුරු වුණ හැටි

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Inflation Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Sep 21, 2023 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට උද්ධමනය තවත් අඩුවී තිබෙනවා මේ පිලිබඳ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වන්නේ 2.1%ක් ලෙස සටහන් වුයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුවයි.

එමෙන්ම ජූලි උද්ධමනය සඳහන් වූයේ 4.6%ක් ලෙසයි මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4% දක්වා අඩුවී තිබෙනවා.

එම අගය ජූලි මාසයේදී -4.6%ක් ලෙස සඳහන් වී අති අතර පසුගිය වසරේ ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් ගතවූ මාස කිහිපය තුළ සිදුවූ විය.

පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය වාර්තා වී තිබුණේ සියයට 53.2ක් ලෙසයි.

ReeCha