මේ වසරේ අගෝස්තු මස උද්ධමනය පහළට...

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Inflation Economy of Sri Lanka
By Parami Dissanayake Sep 24, 2024 01:54 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මේ වසරේ ජූලි මාසයේ දී උද්ධමනය 2.5% ක් ලෙස වාර්තා වී තිබු අතර අගෝස්තු මාසය සඳහා වන උද්ධමනය 1.1% ක් ලෙස පහළ ගොස් තිබේ.

2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී ඇත.

එමෙන්ම, 2024 ජුලි මාසයේදී 2.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් දක්වා අඩු වී ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%