විශාල පිපිරීමක් නිසා මුළු ප්‍රදේශයක්ම තහනම් කලාපයක් වෙයි. - (VIDEO)

Indonesia World
By Dhananjaya Dec 04, 2023 05:14 PM GMT
Dhananjaya

Dhananjaya

Report

ඉන්දුනීසියාව බටහිර සුමාත්‍රා හි මරාපී ගිනිකන්ද පිපිරීයාම හේතුවෙන් කඳු නගින්නන් 11 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ .

එම අවස්ථාවේදී 75 දෙනෙකු කන්ද තරණය කරමින් සිට ඇති අතර 49 දෙනකු පිලිස්සුම් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

විශාල පිපිරීමක් නිසා මුළු ප්‍රදේශයක්ම තහනම් කලාපයක් වෙයි. - (VIDEO) | Indonesia S Merapi Volcano Erupts Spews Hot Cloud

කෙසේ වෙතත් පිපිරීමෙන් ගිනි කන්දේ අළු කිලෝමීටර 3 ක් පමණ අහසට විහිදී ගොස් ඇති අතර ඒ අවට ප්‍රදේශය තහනම් කලාපයක් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ReeCha