ඉන්දියාව - පාකිස්ථානය ද්විපාර්ශ්වික ක්‍රිකට් ගැන ඉන්දියාව කට අරී

Report

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දේශපාලන මතගැටුම් හේතුවෙන්, දෙරට අතර ක්‍රිකට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

ඒ අනුව, පාකිස්ථානය සමඟ කිසිදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සම්පූර්ණ තහනමක් පනවා ඇත.

මෙම තහනම හේතුවෙන් ඉන්දියාව පාකිස්ථානය සමඟ තරග ඇතුළත් කිසිදු තරගාවලියකට සත්කාරකත්වය ලබා නොදෙන අතර, පාකිස්ථානයට සංචාරය කිරීමටද අවසර හිමි නොවේ.

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

කෙසේ වුවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සංවිධානය කරන තරගාවලි මෙන්ම බහුපාර්ශ්වික තරගාවලිවලදී පාකිස්ථානය සමඟ ක්‍රීඩා කිරීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇත.

මේ අනුව, එළඹෙන 2025 සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලානය සහ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානය යන තරගාවලිවලදී ඉන්දියාව සහ පාකිස්ථානය එකිනෙකා සමඟ ක්‍රීඩා කරනු ඇත. 

ඩොකාලා නර්ස්ලා මේට්‍රන්ලා කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්, ඇඟිල්ල තියන් නැති හේතුව කනේ ඇඟිලි ගහගන්න කියන අර්ච්චුනා

ඩොකාලා නර්ස්ලා මේට්‍රන්ලා කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්, ඇඟිල්ල තියන් නැති හේතුව කනේ ඇඟිලි ගහගන්න කියන අර්ච්චුනා

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්