ප්‍රබලයන් පිරිසක් මසක වැටුප ලංකා රජයට ප්‍රධානය කරයි.. ?
By krishani
ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප ශ්‍රී ලංකාවට ආධාර ලෙස පරිත්‍යාග කිරීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා ය.
එම පක්ෂය ඊයේ (05) නිවේදනය කර තිබුණේ පක්ෂ සභාපති, තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්ගේ ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |