ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට තවත් සුපිරි තෑග්ගක්

Report

කාන්තා එක්දින ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට අති දැවැන්ත ත්‍යාග මුදලක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සායිකියා පවසා ඇත්තේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හා සහය කාර්යය මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 51ක ත්‍යාග මුදලක් ලබා දෙන බවයි.

කෙසේ වෙතත් මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේ දී, ඊයේ දකුණු අප්‍රිකාවට විරුද්ධව අවසන් මහා තරගය ලකුණු 52කින් ඉන්දීය කාන්තා කණ්ඩායම ජයගත් ගත්තා.

ඉන්දියාව ලෝක ශූරියන් වෙයි

ඉන්දියාව ලෝක ශූරියන් වෙයි

එය ඔවුන්ගේ සිය පළමු එක්දින ලෝක කුසලානය විය.

ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද ඔවුන්ට ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න