ඉන්දියාව සුපිරි ජයක් අත් කර ගනී...
By Parami Dissanayake
අද (05) ඉන්දීය කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් අතර පැවතී 08 වන තරගයෙන් කඩුලු 08කින් ජයගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.
එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා ඉන්දියාව වෙනුවෙන් ලකුණු 52ක් රැස්කරගත් අතර , ඔහු පන්දු 37කදී ගොඩනැගූ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා.
ඒ අතර ,රිෂාබ් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයමින් ලකුණු 36ක් රැස්කරගැනීමට සමත්විය.
ඔහු ද , පන්දු 26 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග ඔහු සිය ඉනිම ගොඩනගනු ලැබී ය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 16 කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 96ක් පමණි.