බිහිසුණු ගුවන් අනතුරේ නවතම දර්ශන එළියට (VIDEO)
Air India සමාගමේ London Gatwick වෙත ගමන් බසින AI171 ගුවන් යානයක් අද දිනයේ දවල් 2.00 ට බිඳවැටී ඇතැයි වාර්තා වේ.
මෙම අනතුරෙන් පසුව 11A අසුනේ සිටි පුද්ගලයෙකු පුදුමාකාර ලෙස ජීවත්වීම පිළිබඳව අහමඩාබාද් පොලිස්පති GS Malik මහතා විසින් තහවුරු කරනු ලැබීය.
එහි දර්ශන මෙන්න