කඩාවැටුණු ගුවන් යානයේ ගුවන් නියමුවාගේ අවසන් වචන කිහිපය

Report

ඊයේ යානය පැදවූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගුවන් නියමු කපිතාන් සූමීත් සබහර්වාල්...

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

ඔහු ගුවන් පැය 8200 පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙකි...

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

දකුණු පස චායාරූපයේ සිටින්නේ සහායක ගුවන් නියමු කලයිව් කුන්දර් වේ..

ඔහු ගුවන් පැය 1100 පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙකි...

කුන්දර් සහායක ගුවන් නියමුවා ලෙස සුමීත් සමග ලන්ඩනය බලා පියාසර කිරීමේදී මෙම සිද්ධියට මුහුණ දුනි.

අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනාම අවසන් ගමන් ගියේය..

කඩාවැටුණු ගුවන් යානය තුළ මහ ඇමතිත් හිටියද...?

කඩාවැටුණු ගුවන් යානය තුළ මහ ඇමතිත් හිටියද...?

ගුවන් ගමන් පාලක මැදිරිය සමග සහායක නියමුවාගේ අවසන් වචන කිහිපයේ සිංහල පරිවර්තනය:

ඉතාම හදිසි අවස්ථාවක්.. ගුවන් යානය ඉහලට ඔසවන්න බෑ නෑ.. බලය අඩු වෙනවා...

Kundar desperately cried 'Mayday...no thrust, losing power, unable to lift'