මහානාමගේ අවිය ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග..

Report

රංගන ශිල්පී, හිටපු පා. ම. උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමගේ අවිය සහ සොයාගත් උණ්ඩ ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග කර තිබේ.

ජනප්‍රිය රංගන ශිල්පියකු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්..

ජනප්‍රිය රංගන ශිල්පියකු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනය ඉලක්ක කරගෙන පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමට ඔහුගේද සම්බන්ධතාවක් ඇතිව සැලසුම් කළ බවද හෙළිවී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සහකාර පොලිස් අධිකාරිවරයා මැලේසියාව වෙත පලා ගොස් සිටින බවත්, ඔහුව ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතිව ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගනිමින් සිටින බවත් සඳහන් වේ.

නාවික හමුදා භාරයෙන් සැකකරුවෙකු පළායයි..

නාවික හමුදා භාරයෙන් සැකකරුවෙකු පළායයි..

කෙසේ වෙතත් මොහු පොලිස් රාජකාරීන්හි පටිපාටින්ට පරිබාහිරව හොර රහසේ රටින් පිටව ගොස් ඇති අතර, එහිදී පොලිසිය විසින් ඔහුට නිකුත් කර තිබූ රාජකාරී ගිනි අවිය වෙනත් අයෙකු මාර්ගයෙන් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාර දී තිබේ.