සජබ ලොකු ඔලුවක් ඉවත් වෙයි...පෙරළියකට සුදානමක් ද?
Colombo
Parliament of Sri Lanka
SJB
Sri Lankan political crisis
By Akash
සමගි ජන බලවේගයේ සභාපති ධූරය දැරූ ඉම්තියාස් බාකීර් මාකර් මහතා එම ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ සම්බන්ද්යෙන් ඔහු නිල වශයෙන් දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර තිබෙන බව සඳහන්.
