දේශබන්දු හොයන්න ගිය නිවසේ විස්කි බෝතල් තොගයක් අහුවෙයි!

Report

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අතුරුගිරිය, හෝකන්දර පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී විදේශීය විස්කි බෝතල් 120ක් හමු වූ බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි.