ජංගම දුරකතනයක ඇති Image එකක් Data Cable එකක් හරහා පරිගණකයට ගෙන්වා ගත් විට ඒ සමඟ පරිගණක වෛරසයක් පැමිණිය හැකිද?

By Dilasha Mar 19, 2025 03:45 AM GMT
Report

ජංගම දුරකතන ඉලක්ක කර නිර්මාණය කරලා තියෙන වෛරස් වැඩසටහන් පරිගණකයට හානිදායක වන්නේ නැහැ.

ඒ ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්ධතියත් පරිගණක මෙහෙයුම් පද්ධතියත් සැකසුම් අතින් එකිනෙකට වෙනස් වන නිසා. ඒ නිසා ඩේටා කේබල් එකක් හරහා දත්ත හුවමාරු කරද්දි අනාරක්ෂිත වෙන්නේ නැහැ.

ඒත් විවිධ පරිගණක වලදී වගේම ජංගම දුරකතන වලදිත් භාවිත කරන මෙමරි චිප් (Memory Card) එකක් තිබ්බොත් නම් එහි රැදී තිබී පරිගණකයට වගේම වෛරස් නැති ජංගම දුරකතනයට උනත් වෛරස් වැඩසටහන් පැතිරෙන්න පුළුවන්.


ඉංග්‍රීසි සිංහලට පරිවර්තනයට හොඳම මෙවලම් 2

ඉංග්‍රීසි සිංහලට පරිවර්තනයට හොඳම මෙවලම් 2


ශ්‍රී ලංකාවට නව සමාජ ජාලයක් App! තරුණයෝ ලෑස්ති වෙන්න

ශ්‍රී ලංකාවට නව සමාජ ජාලයක් App! තරුණයෝ ලෑස්ති වෙන්න

GalleryGallery