වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

Report

වෙළෙඳ, වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මෙම මස අවසන් වන විට පෞද්ගලික වාහන මෙරටට ගෙන්වීම ආරම්භ වන බවයි.

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

ටයර් ආනයනය නවතා දමයි?. ටයරයක මිලත් ඉහළට?.

ටයර් ආනයනය නවතා දමයි?. ටයරයක මිලත් ඉහළට?.

එමෙන්ම,මෙරට තිබෙන වාහනවල මිල පහළ නොයාමටත්, ආනයනය කරන වාහන වලට මිලක් තිබෙන ලෙසත්, වාහන ආනයනයට රජය තීරණය කළ බව ඒ මහතා සදහන් කළේ ය.

තවද, නිවෙස් වල ඇති වාහනවල වටිනාකම අඩු නොවන ලෙස බදු අනුපාතයන් තීරණය කළ බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ නැවත වාහන වෙළෙඳපොල තුළ මාෆියාවල් ඇති නොවීමට සියල්ල තීරණය කළ බවයි.

You May Like This Video👇