ටයර් ආනයනය නවතා දමයි?. ටයරයක මිලත් ඉහළට?.

Report

ටයර් ආනයනකරුවන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ටයර් ආනයනය අත් හිටුවීම තුළින් තරගකාරිත්වය පහළ යා හැකි බවයි.

ඒ හේතුවෙන් ටයරයක මිල ඉහළ යෑමක් සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර පසුගියදා දේශීය ටයර් නිෂ්පාදකයින් සහ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

එම අවස්ථාවේදී ඔවුන් රජයෙන් ඉල්ලා ඇත්තේ ටයර් ආනයනය නතර කරන ලෙසයි.

ඒ මෙරට තුළ දේශීය නිෂ්පාදිත ටයර් ඇති බැවින් ය.

මාසෙ ගාණෙම වෙනස් වෙයි ද?. ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

මාසෙ ගාණෙම වෙනස් වෙයි ද?. ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවක පිරිසකගේ දැවෙන රැකියා ආශ්‍රිත ගැටලු‍ විසඳෙයි?.

රාජ්‍ය සේවක පිරිසකගේ දැවෙන රැකියා ආශ්‍රිත ගැටලු‍ විසඳෙයි?.

තවද, ටයර් ආනයනය හේතුවෙන් විශාල සංචිත ප්‍රමාණයක් මෙරටින් පිට වන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. 

You May Like This Video👇