වගා හානි ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකථන අංකයක්

Report

 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වී සිටින ගොවීන්ගේ වගා හානි පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, 1918 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ගොවීන්ට වගා හානි පිළිබඳ දැනුම් දීම ඉතා පහසුය. ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති ගංවතුර හා නායයෑම් හේතුවෙන් දිවයිනේ ගණනාවක් දිස්ත්‍රික්කවල වගා භූමිවලට හානි සිදු වී තිබේ.

ඒ අනුව, වගා හානි පිළිබඳ දත්ත එක් රැස්කිරීම මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.

ප්‍රධාන විදුලි බිඳවැටීම් ගැන දැනුවත්කිරීමක්

ප්‍රධාන විදුලි බිඳවැටීම් ගැන දැනුවත්කිරීමක්

තවද, පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අඩපණ වූ දුරකථන සම්බන්ධතා දිස්ත්‍රික්ක 20ක 75%ක් මේ වන විට යථා තත්ත්වයට පත් වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් විශ්‍රාමික බන්ධුල හේරත් මහතා පැවසීය.

ඉන්ධන පිරවුම්හල් හානි වෙලා ආයෙත් තෙල් ගන්න පෝලිමේද?

ඉන්ධන පිරවුම්හල් හානි වෙලා ආයෙත් තෙල් ගන්න පෝලිමේද?