IMF එක ඉස්සරහා විදේශීය ශ්‍රී ලාංකිකයන් එකතුවෙලා කරපු වැඩේ.. (VIDEO)
By Sithumi
ලෝකය මූල්‍ය අරමුදල ඊඑම්එස් සංවිධානය අසල විදේශ විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ දින විරෝධතා උද්ඝෝෂණයක් සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික වාතාවරණය සහ දැඩි පීඩාකාරී තත්ත්වය හේතුවෙන් ඔවුන් මෙම තත්ත්වයට එළඹී ඇති බව ඔවුන් සඳහන් කරනවා.
එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ රටේ සියලු මුදල් රාජපක්ෂලාගේ සාක්කුවට යන බවයි.
එමෙන්ම එහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශ ගසක් ඔවුන් විසින් සිදුකරනු ලැබුවා.
ඔවුන් එම අවස්ථාවේදී සිදු කළ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |