ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනයේ පළමු වාරිකය ලැබෙන දින ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක් - සුබ ආරංචියක්..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බවත් ,ඡන්දය කල් දැමීම අනුමත නොකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා සඳහන් කළේ ය.
තව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
